Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වුවහොත් ඒ සමගම තවත් මැති මන්ත්‍රීවරුන් 10-15 අතර ප්‍රමාණයක් දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටත් කටයුතු කිරීමට නොහැකි යැයි පවසන...

Read More...

TNL ප‍්‍රවෘත්ති මගින් සජිත්ට බර අවි ප‍්‍රහාර -සජිත්ගේ රෙදි ගලවමින් ගෝටාගේ ගුණ වයයි… [Video]

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් TNL රූපවාහිනිය විසින් ඊයේ දිනයේ තම ප්‍රවෘත්ති විකාශය අතරතුර දී සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලදි. එම රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ වරයෙක් වන ඉෂිනි වික්‍රමසිංහ විසින්...

Read More...

ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා ) සමාගමෙහි ගුවන්යානා දත්ත මෙහෙයුම් පද්ධතිය සහ සංතරණ (අධි සම්ප්‍රේෂණ) සන්නිවේදන පද්ධතිය විවෘත වෙයි…

ශ්‍රී ලංකා ගුවන් සීමාව තුල ගුවන් සංසරණ සේවාව සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය සතු වගකීම ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම වෙත පවරා තිබේ. ඒ අනුව ගුවන් සංතරණ සේවාව, ගගන සන්නිවේදනය හා ගගන සංතරණ ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර...

Read More...

හෙරොයින් කිලෝ 200ක් හමුදා අත්අඩංගුවට ගනී…

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල මුහුදේ දී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ පස්වරුවේ සිදු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read More...

ගෝටාභය දිනනවා.. වැඩි ඡන්ද අවමය ලක්‍ෂ 10යි..- එජාප මන්ත‍්‍රී කැට තබා කියයි..

එළැඹෙන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ලබා ගන්නා වැඩි ඡුන්ද සංඛ්‍යාවේ අවමය ලක්‍ෂ 10ක් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි. මෙය වෙසන් විය හැක්කේ දශම ගණනකින් පමණක් යයිද ඒ මහතා සදහන් කලේය. හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන හා...

Read More...

අපි සජිත්ට සහාය දෙන්නට තීරණය කලා..- TNA නිල ලෙස කියයි..

එලඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කල බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවේය. දෙමළ ජාතික සන්ධානයේ විශාලතම හා ප්‍රධානතම පක්ෂය වූ ඉලංගෙයි...

Read More...

අගමැති රනිල්මයි.. එකගතාවට පැමිණ අවසන්..

ඉදිරියේදීද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තබා ගනිමින් ආණ්ඩුව පවත්වාගෙන යාමට එකගතාවයට පැමිණ ඇතැයි ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි. සියළු කටයුතු සිදුවන්නේනේ සියළු දෙනාගේ එකගතාවයෙන් යයිද ඒ මහතා පැවසීය.

Read More...

සජිත්ට රෙදි නැතිව කඩේ ගිය ITN හොම්බ බිම ඇණගනී…

හෙට (04) සිට ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් වනතෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන පසුබිමක් සහිත සියලුම සම්මුඛ සාකච්ඡා, සංවාද, සජිවීව විකාශය කිරීම මැතිවරණ කොමිසම විසින් අත්හිටුවයි. එවැනි වැඩසටහන් පිළිබඳව මැතිවරණ කොමිසමට දන්වා , පූර්වයෙන් පටිගත කර එකඟතාව ලබාගෙන විකාශය කළ...

Read More...

පෑඩ් මෑන් කතාවෙන් ඇනගත්තාට පොහොට්ටු ෆේස්බුක් බලකායට ගෝඨාගෙන් දැඩි දෝෂාරෝපණයක්

අහක යන පෑඩ් මෑන් කතාවක් ඇදගැනීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට අතිවිශාල ප්‍රචාරණ වාසියක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල මෙහෙයුම් කමිටුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාම දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ. අනෙකුත් අපේක්ෂකයින්ව විවේචනය...

Read More...

පොහොට්ටු රැලියක මහින්දටත් හූ තියලා.. කතාව අතරමැද නවත්වලා..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අලව්වේ දී පැවති ජන රැලියේදී තමනට හූ කිව්වේ බීමතින් එවන ලද පිරිසක් බව ‍ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි. තමන්ට පමණක් නොව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටද එම හූ කියූ බවත් අවසානයේ ඔහුද අතරමඟ...

Read More...