free page hit counter

SLIM වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාමය මෙවර සිවිලිමට

Business Finance 2171

වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාමය සඳහා පිරිනැමෙන රන් සම්මානය මෙවර Idea සමූහ ව්‍යපාරයට අයත් සිවිලිම සන්නාමයට හිමි වුණා. ඒ, ශ‍්‍රී ලංකා අළෙවිකරණ ආයකනය මගින් වාර්ෂිකව සංවිධානය කළ SLIM Brand Excellence Awards 2017 සම්මාන උළේලේදියි.
මෙරට ජනප‍්‍රිය නවෝත්පාදන වෙළඳ සන්නාම රැසක සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන උළෙල පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදියි.
සිවිලිම ආයතනය වෙනුවෙන් මෙම රන් සම්මානය ගනු ලැබුවේ අයිඩියා සමුහ ව්‍යපාරයේ ප්‍රධාන විධායකය නිලධාරී සම්පත් මායාකඩුව මහතා විසින්ය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්,


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
බැඳුම්කර හොරුන්ට දඬුවම්දීමට කොන්දේසි විරහිතව ජනපතිට සහාය දෙනවා – බන්දුල ගුණවර්ධන
බැඳුම්කර වැරදිකරුවන්ට උපරිම දඬුවම්දීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂය කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහාය දක්‌වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ...