free page hit counter

මං ඇමතිවරයෙක් – නි. ඇමති තෙවරප්පෙරුම ප‍්‍රසිද්ධියේ STF බලඇණියකටම ගොරවයි

Uncategorized 1810

නියොජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර උණුසුම් සංවාදයක් සූරියවැව ප‍්‍රදේශයේදී ඇතිවිය.

එම ප‍්‍රදේශයේ අලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ වාදයකට පැටළුනේ අනවසරයෙන් පස් ප‍්‍රවාහනය කරන ලොරි රථ වැටලීමක නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමගයි.

‘මහත්තය නෙමෙයි ඇමතිවරයෙක්. සැලියුට් එකක් ගහල කතාකරනවා තමුසේ පොලිස් කාරයෙක් නං’ යයිද නියෝජ්‍ය ඇමතිවරයා එහිදී පොලිස් නිලධාරීන්ට කීය


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ජනපති මෛත‍්‍රීගෙන් 16 පිලට දුස්රාවක්.. අතහැරියොත් විකට්ටුවේ.. ගැහුවොත් උඩ පන්දුවක්
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එන සතියේ මුල් දිනකදී ...