free page hit counter

තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම ඉවතට

Finance local 1410

තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම මෑතදී ඉවත් කර ඇතැයි එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ චෝදනා කරති.

ක්ලොරොෆයිරිපොස් (chlorpyripos) කැබ්‍රිල් (cabryl) හා කාංබොෂියුරාන් (Carbo furan) යන පලිබෝධනාශක තුනේ තහනම මෙසේ ඉවත් කර තිබෙන බවද උන්වහන්සේ කීහ.

මේවා මෙරට 2017 වර්ෂයේ සිට තහනම් කෙරුණු පලිබෝධනාශක යැයි කී උන්වහන්සේ කැබිනට් අනුමැතියක් පවා  නොමැතිව මේවායේ තහනම ඉවත් කළේ  කවුදැයි ප්‍රහේළිකාවක් බවද ප්‍රකාශ කරති.

මේ පිළිබඳව රජයේ ඉහළ බලධාරීන්ගේ අවධානය යොමු කරවන බවද අතුරලියේ රතන හිමියෝ පැවැසුහ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
’’මං කෙලින් මිනිහෙක්’’ තාවකාලිකව අත්හිටුවයි
අසංක සායක්කාර අධ්‍යක්ෂණය කළ "මං කෙලින් මිනිහෙක්" වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක ...