free page hit counter

උපාධිධාරින් 4100 දෙනෙකුට රජයේ පත්වීම්

Politics 1278

අසීරුතා මධ්‍යයේ වුවද ආර්ථිකය ස්ථාවර තලයකට ගෙන ඒමට යහපාලන ආණ්ඩුව කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද(20) පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් රජය බලයට පත්විමෙන් පසු පුද්ගලයින් හාර ලක්ෂ 30,000කට පමණ රැකියා අවස්ථා ලබාදී ඇති බව අග්‍රාමාත්‍යවරයා පොන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම පිරිස 2015 වසරේ සිට 2017 වසර අවසන් වන විට සේවා නියුක්තිකයින් ලෙස ලියාපදිංචි වූ සංඛ්‍යාව බවයි.

උපාධිධාරීන් 4100 දෙනකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ...