free page hit counter

සෝභිත හිමියන්ගේ චෝදනාවට රෝසිගෙන් උත්තර

Politics 1281

කොළඹ නගරාධිපති කාර්යාලය අසල ඇති ඉපැරණි බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමේ සූදානමක් ඇති බවට පැතිරයන වාර්තා අසත්‍ය බව නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

අද(20) එම බුද්ධ ප්‍රතිමාව අසලදීම මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඇය මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති කාර්යාලය අසල ඇති වසර 62 ක් පැරණි බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමේ සූදානමක් ඇති බවට පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණි.

මෙවැනි පසුබිමක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ද ජනාධිපති සහ අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් ඊයේ(19) කොළඹ පැවති උත්සවයකදී මේ පිළිබඳ අදහස් පළ කළ අතර අග්‍රාමාත්‍යවරයා ඒ අවස්ථාවේදීම ඊට ප්‍රතිචාර දැක්වූවේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
උපාධිධාරින් 4100 දෙනෙකුට රජයේ පත්වීම්
අසීරුතා මධ්‍යයේ වුවද ආර්ථිකය ස්ථාවර තලයකට ගෙන ඒමට යහපාලන ආණ්ඩුව කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ...