Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

අසල්වැසියන්ට සුබ පතලා

World

කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, අසල්වැසි අරාබි රටවල නායකයන් අමතා ඊද් අල් අදා සැමරුම් වෙනුවෙන් සුබ පතා ඇතැයි ‘ද පෙනින්සියුලා’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

අසල්වැසි මිත්‍ර රටවල නායකයන්ගෙන් කටාර් එමීර්වරයාට පෙරළා සුබ පැතුම් ලැබී ඇති බව ද වාර්තා වේ. අසල්වැසි මිත්‍ර රටවල නායකයන් පමණක් නොව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල නායකයන් පවා අල් තානීට සුබ පතමින් කේබල් පණිවුඩ එවා ඇත.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
ඉන්දියාව සමඟ සුහඳත්වයක්
සාකච්ඡා පවත්වා ඉන්දියාව සමඟ සුහදත්වයක් වර්ධනය කර ගැනීමටත් ඉන්දියාවෙන් පාකිස්තානය කැඩී වෙන් වූ දා පටන් ...