Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

බදු ගෙවන ජනතාවට සිදුකරන අසාධාරණයක් ගැන ජවිපෙ කියයි

Politics

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ගේ වැටුප් ඉහළ නැංවීමේ යෝජනාව මහා සභාවේදී සම්මත කරගැනීම බදු ගෙවන ජනතාවට සිදුකරන අසාධාරණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මන්ත්‍රී වැටුප් වැඩි කිරීමේ යෝජනාවට සහය පළ කරමින් සභාවේ රැදී නොසිට උපක්‍රමශීලීව කටයුතු කළ බවයි.

ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කළ යුතුයි
සීමා නිර්ණය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීම ජනාධිපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කළ ...