Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

ජනතාව අපේක්ෂා කළ ආර්ථිකය ඇති කරන්න ආණ්ඩුවට බැරි වුණා

Politics

පසුගිය වසර තුන තුළදි ජනතාව අපේක්ෂා කළ ආර්ථික වර්ධනයක් වර්තමාන ආණ්ඩුවට ලඟා කරගැනිමට නොහැකිවු බව සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය‍ දයා ගමගේ මහතා පවසයි.

ඊයේ (26) පස්වරුවේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පසුගිය රජයෙන් ලබා ගත් ණය පියවීමට සිදු වීම බවද අමාත්‍යවරයා පැවසීය.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බිල් දුන්නට සල්ලි ගන්නේ නෑ
දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට බිල්පතක් නිකුත් කරන්නේ රජය විසින් ප්‍රතිකාර කිරිම ...