Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජන එල්ල වෙනවා

Politics

‍ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැද මාවතේ ගමන් කරන්නෙකු බැවින් දෙපාර්ශවයේම චෝදනාවට ලක්ව සිටින බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්විමේදී රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ ජිවිතයට තර්ජන එල්ල වී පවතින බවයි.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ 5ක් මාට්ටු
සෙට්ටිකුලම රක්ෂිත‍යේ වැලි ඇළවල් වලින් අනවසරයෙන් වැලි ගොඩ දමා බලපත් රහිතව ප්‍රවාහනය කළ පුද්ගලයින් පස් ...