free page hit counter

ඉරාන කොන්සල් කාර්යාලය ගිනි තබයි

World 1580

දකුණුදිග ඉරාකයේ බස්රා නුවර ඉරාන කොන්සල් කාර්යාලය ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වේ.

ගිනි තැබීම කර ඇත්තේ බස්රා නුවර වීදි බැස මූලික අයිතීන් වෙනුවෙන් විරෝධතා පවත්වන ප්‍රචණ්ඩ විරෝධතාකරුවන් යැයි පැවැසෙයි.

කොන්සල් කාර්යාලයේ ඉරාන ජාතිකයන් කිසිවකුට අනතුරක් නැති බව ද වාර්තා වේ.

විරෝධතාකරුවන්ට ඉරාක ආරක්ෂක අංශ හරස්වීමෙන් හටගත් ගැටුම් හේතුවෙන් විරෝධතාකරුවෝ 11 ක් ජීවිතක්ෂයට පත් වූහ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
ගුවන් හමුදා පුහුණු සැසිවාරයක් අතරතුර පැද වු හෙලිකොප්ටරය රියාද් නුවර පිහිටි කාෂ් අල්-ආන් ගුවන්තොටුපොලට කඩා ...