free page hit counter

තියුණු ආයුධයකින් පහරදී 7කට තුවාල 4කට බරපතලයි

World 1307

රංශයේ පැරිස් නුවරදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් 07 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

අදාල පුද්ගලයා පිහියකින් සහ යකඩ පටියකින් සන්නද්ධව සිට ඇත.

සිද්ධියෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු බව වාර්තා වන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ඉන්ධන මිල යළි ඉහළට
ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල යළි ඉහල යනු ඇති. මිල සුත්‍රයට අනුව මෙය ...