free page hit counter

න්‍යෂ්ටික අවි නෑ

World 1647

උතුරු කොරියාව ඔවුන්ගේ 70 වැනි සංවත්සරය නිමිත්නෙන් දැවැන්ත හමුදා පෙළපාළියක් පැවැත් වූ නමුත් ඊට න්‍යෂ්ටික මිසයිල කිසිවක් ඇතුළත් නොවුණු බව වාර්තා වේ.

උතුරු කොරියාව අසල්වැසි දකුණු කොරියාවට, ඇමෙරිකාවට පමණක් නොව සෙසු ලෝකයට පවසා ඇත්තේ අනතුරුදායක අයුරින් කළ න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ මිසයිල අත්හදා බැලීම් නැවැත්වීමට පියවර ගෙන ඇති බවය.

උතුරු කොරියාව මීට පෙර මෙලෙස හමුදා සංවත්සර සැමරුම් පැවැත්වූයේ ඔවුන්ගේ දිගු දුර බැලැස්ටික් මිසයිල ශක්තිය ලොවට පෙන්නමිනි.

මෙවර උතුරු කොරියාවේ යොංග්යැංග් නුවර පැවැත්වුණු හමුදා පෙළපාළියට විශේෂ අමුත්තන් ලෙස චීන ඇමැතිවරුන් පිරිසක් පැමිණ සිටි බව ද වාර්තා විය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
අරියානාව ප්‍රසිද්ධියේම ස්පර්ශ කළ ඇමෙරිකානු බිෂොප් සමාව ඉල්ලයි
අරීතා ෆ්‍රැන්ක්ලීන්ගේ අවමංගල්‍ය උත්සවයේ ආගමික කටයුතු මෙහෙයවූ ඇමෙරිකානු බිෂොප්වරයා එම උත්සව සභාව තුළ ප්‍රසිද්ධියේම ජනප්‍රිය ...