free page hit counter

හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

World 1402

ගුවන් හමුදා පුහුණු සැසිවාරයක් අතරතුර පැද වු හෙලිකොප්ටරය රියාද් නුවර පිහිටි කාෂ් අල්-ආන් ගුවන්තොටුපොලට කඩා වැටීම හේතුවෙන් ඇමරිකානු පුහුණු උපදේශක, පෝල් රීඩි ජීවිතක්ෂයට පත් වු බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

දෙවන ලුතිනන්, හේෂාම් බින් අබ්දුල්ලාසිස් අල්-ෂායික් අනතුරින් තුවාල ලබා ඇති අතර වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කර ඇත.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෞදි ගුවන් හමුදාව කටයුතු කර ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
න්‍යෂ්ටික අවි නෑ
උතුරු කොරියාව ඔවුන්ගේ 70 වැනි සංවත්සරය නිමිත්නෙන් දැවැන්ත හමුදා පෙළපාළියක් පැවැත් වූ නමුත් ඊට න්‍යෂ්ටික ...