free page hit counter

JVPය රටේ ජනතාව නොමග යවනවා

Politics 1241

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් රට බෙදුම්වාදය කරා ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ රටේ ජනතාව නොමග යවමින් අදාළ පනත් කෙටුම්පත ඉදරිපත් කර ඇති බවයි.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියාය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
අධිෂ්ඨාන පා ගමනක්
ආබාධිත රණවිරුවන්ගේ අයිතීන් ලබාදෙන ලෙස රජයට ඉල්ලීම් කරමින්  ලබන මස 11 වන දින අධිෂ්ඨාන පා ...