free page hit counter

රුපියල තවත් පහළටම වැටෙයි.

Business Finance

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (21දා) වාර්තා කළේය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.04ක් ලෙස සටහන් විය. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 175.11ක් වාර්තා විය.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රට තුළ පවත්නා දේශපාලන අර්බුදයද රුපියල මේ ආකාරයෙන් කඩා වැටිමට හේතුවක් වී ඇති බවයි. මූලිකම රට තුළට විදෙශ විනිමය ගලා නොඒම රුපියලේ කඩා වැටීමට හේතුව වෙයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පාර්ලිමේන්තුවේ මහජන සහ ප්‍රභූ ගැලරි සිකුරාදාත් වැසෙයි
සිකුරාදා (23) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ. ...