free page hit counter

වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලා සයිටම් සිසුන් 80 ගෙන් අයදුම්පත්

local 1211

අහෝසි කරන ලද මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළ තවත් සිසුන් 80 දෙනෙකු ලියාපදිංචිය ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉල්ලුම්පත් යොමුකර තිබේ.

මීට පෙර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ සිසුවියකට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත්කර සිටි අතර ඒ අනුව යමින් තවත් සිසුන් 80 දෙනෙකු මෙලස අයදුම්පත් යොමුකර තිබේ.

එම සිසුන් ප්‍රකාශ කර සිටින්නේ තම උපාධියම සම්පූර්ණ කළ එක් සිසුවියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්නේ නම් අනෙක් 80 දෙනාට ද අනිවාර්යෙන්ම ලියාපදිංචිය හිමිවිය යුතු බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පිල් මාරුවක් ලග ලගම – මහින්ද පිල සහ 16 කල්ලිය අතර ගැටුමක් – රංජිත් සොයිසා ලක්ෂ්මන් යාපාට දෙහි කපයි
මහින්ද පිල විසින් ගනු ලබන තීරණ ගැන ප‍්‍රකාශ කළ හැක්කේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්‍ෂ, ...