free page hit counter

සියළුම පොලිස් ලොක්කෝ ජනාධිපති කාර්යාලයට කැදවයි

local 1159

ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද (26) උදේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා එලෙස කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.

උසස් පොලිස් නිලධාරීන් කොළඹට කැඳවා ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබා දෙන ලද විශේෂ පොලිස් පණිවුඩයකිනි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
“සජිත්ව නොගෙනාවොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා ” – හරින්
අද රටම ඉල්ලන්නේ සජිත් බැවින් අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ රට ගොඩනැගි යුතු බව ...