free page hit counter

දිගින් දිගටම ඔහුත් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන්න මට බල කළා – Sri Reddy

Gossip 3033

වයස අවුරුදු 34 ක ඉන්දීය තෙළිගු නිලියක් වන Sri Reddy ව ජනප්‍රිය ඉන්දීය නිෂ්පාදකවරයෙකුගේ පුතකු දුෂණය කළ බවට ඇය චෝදනා කරනවා. ඇයව දුෂණය කර ඇත්තේ අසභ්‍ය වීඩියෝ පෙන්වමින් බවයි පැවසෙන්නේ. ඒ හේතුවෙන් ඇය අපහසුතාවයට හා අසාධාරණයට ලක්ව ඇති බව කියන නිළිය මෙම අසාධාරයනට නිසි පියවරක් ගන්නැයි ඉල්ලමින් උඩු නිරුවතින් මහා පාරේ උපවාසයක්ද කර තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. නමුත් ඇයගේ Instagram ගිණුමේ ඇයත් ඇයව දුෂණයට ලක් කළ තරුණයාත් සමග සමීපව සිටිමින් ගත් ඡායාරූප මුදා හැර තිබෙනවා.

“ඔහු දිගින් දිගටම ඔහුත් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන්න මට බල කළා. මුලින්ම මාව ස්ටුඩියෝ එකට එක්කගෙන ගියා වැඩකට කියලා.. නමුත් ඔහු කරන වැඩක් මම දැක්කේ නැහැ. ඒ අවස්ථාවේදී තමයි ඔහු මට ඒ වගේ යෝජනාවක් කළේ, ඒත් එක්කම අසභ්‍ය වීඩියෝ මට පෙන්නුවා. ඒවා පෙන්වමින් බලහත්කාරයෙන් මාව දුෂණය කළා..ඔහු හොදම තෙලිගු සිනමාපට අධ්‍යක්ෂවරයෙක්ගේ පුතෙක්…”


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
විජයදාසට අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ : යළි එජාපයට?
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හෙට (29) දිනයේදී යළි එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමට නියමිත ...