free page hit counter

විධායකය පාර්ලිමේන්තුවට වග කිව යුතුයි – ලක්ෂ්මන් කිරිඇල්ල

Politics 1083

ගරු කථානායකතුමාට අපේ ප%ණාමය පිරිනමනවා මන් ද චෝදනා පවා එල්ල වුනා ඔබතුමා නීතිවිරෝධීව කටයුතු කලා කියලා’ ඔබතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා වයාජ අගමැතිවරයාට බහුතරය පෙන්විය නොහැකි අවස්ථාවේදී රටේ අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් නොමැති බවට අද වනවිට අධිකරණයෙන් එය සනාථ කරලා තිබෙනවා’

ඒ වගේම අද අපේ රටේ වයවස්ථාව දිනපතා උල්ලංඝනය වෙනවා’ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටවලා තිබෙනවා’ වයාජ අගමැති හා කැබිනට් මණ්ඩලය අත්හිටවලා තිබෙනවා’ තවද විධායකය ප%කාශ කරනවා පාර්ලිමේන්තුවේ 225ම කිව්වත් මම අහන්නේ නැ කියලා’ මේක පාර්ලිමේන්තුවට කරපු නිග්‍රහයක්’ ව්යවස්ථාව අනුව විධායකය පාර්ලිමේන්තුවට වගකිව යුතුයි’
අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් නැතිව කටයුතු කරගෙන යනවා’
අපි ඔබතුමාට ප%ණාමය පුද කරනවා ඔබතුමා නායකත්වය රැගෙන අපේ රට ස්ථාවර කිරීමට ගන්නා වූ පියවරයන් සම්බන්දව’

රජිත සමරසූරිය


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
“රවී නියෝජ්‍ය නායක හා මුදල් ඇමති” මව්බිම පුවත : සිරිසේනගේ මඩ කල්ලියේ අතේ රෝලක්.
"රවී නියෝජ්‍ය නායක හා මුදල් ඇමති" මැයෙන් ඊයේ (07) මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස යොදා ...