free page hit counter

LTTE සිරකරුවෙකුට නාමල්ගෙන් නිවසක්.

local Politics 1077

මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ.  මන්ත්‍රීවරයා බන්ධනාගාරගතව සිටින විට හමුවූ සිරකරුවෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් මෙම නිවස ඉදිකර දිමට නියමිතය.

ඊයේ දිනයේදී කිලිනොච්චියේදී ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ පවුලේ උදවිය හමුවීමටත් කටයුතු කෙරිණි. මන්ත්‍රීවරයා මේ වන විට උතුරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට ගොස් සිටියි.

 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
චම්පිකගෙන් ඩීල් ඒකක් ? : ධම්මික පෙරේරාට මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය?
කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉදිරියේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරීම තම ...