free page hit counter

මහේන්ද්‍රන් ගෙන්වන්න සිංගප්පූරුව සමග ගිවිසුමක් අත්සන් කර නෑ

local Politics 1019

බැඳුම්කර මගඩියේ ප‍්‍රධාන වගකිවයුත්තා වූ හිටපු මහ බැංකු ප‍්‍රධානි අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට  ගෙන්වීම සඳහා ශී‍්‍ර ලංකා රජය මෙතෙක් සිංගප්පූරු රජය සමග පිටුවහල් කිරීමේ ගිවිසුමක් අත්සන් කර නැතැයි පැවසේ.

ශී‍්‍ර ලංකාව තුළ පුද්ගලයන් පිටුවහල් කිරීමේ නීතිය 1977 වසරේ සම්මත කර තිබේ. එහෙත් අර්ජුන් මහේන්ද්‍රන්  සිංගප්පූරුවේ සිට මෙරටට පිටුවහල් කිරීම සඳහා වූ රජය සිංගප්පූර් රජය සමග මෙතෙක් එකඟතාවකට පැමිණ නැත.

සිංගප්පූරු පුරවැසියකු වූ මහේන්ද්‍රන් සිංගප්පූර් ඉන්ටර්පෝල් පොලිසියේ ඕනෑ කරන අයගේ රතු වරෙන්තුවක්ද ඇතුළත් වී නැති බව අනාවරණය වේ. මේ බව සිංගප්පූරු ඉන්ටපෝල් පොලිසියේ නම් 72 ක් ඇතුළත් වාර්තාවෙන් තහවුරු වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
රෝහිත රාජපක්ෂ යුග දිවියට [PHOTOS]
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂගේ විවාහය පැවැත්වෙනවා. ඒ අද දින (24) ...