free page hit counter

අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා

local 1025

අද(21) උදෑසන කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් විවිධ අරමුණු ඔස්සේ ගෙනයන ප්‍රචාරවලට කලබලයට පත් නොවන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ පිළිබදව තහවුරු කරන ලද නිල තොරතුරු හැකි ඉක්මනින් ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් සියලු තහවුරුකරගත් තොරතුරු පමණක් වාර්තා කිරීමට අද දෙරණ කටයුතු කරන අතර සාමාජ ජාල මාධ්‍ය හා වෙනත් ආකාරයෙන් සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පිපිරීම් හේතුවෙන් මිය ගිය ගණන 207 දක්වා ඉහළට-තුවාලකරුවන් 450 ක්
අද(21) පාස්කු ඉරිදා කොච්චිකඩේ , කටාන සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක සහ කොළඹ ප්‍රධාන පෙළේ ...