free page hit counter

දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක පිපිරීමක්-2ක් මරුට

local 1081

දෙහිවල ප්‍රදේශයෙන් තවත් පිපිරීමක් වාර්තා වී තිබේ.

මීට ටික වේලාවකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක උත්සව ශාලාවක මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති බවත් තුවාල කරුවන් කළුබෝවිල රෝහලට ඇතුලක් කර ඇති බවත් පොලිසිය පවසයි.

අදාළ ස්ථානයට මේ වන විට පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ත්‍රිවිධ හමුදාවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ත්‍රිවිධ හමුදාව ද ක්‍රියාත්මක කර ඇති බව ...