free page hit counter
LATEST

පාර්ලිමේන්තුවත් හදිසියේ කැඳවයි

local 1012

පවතින හදිසි තත්ත්වය සැළකිල්ලට ගනිමින් අප්‍රේල් 23 වන අඟහරුවාදා දින පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇත.

අද (21) දින සිදුවූ ප්‍රහාර හේතුවෙන් ඇති වී ඇති හදිසි තත්ත්වය සැළකිල්ලට ගෙන පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව කථානායක කරු ජයසූරිය මහතා දන්වා ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
රට තුළ පවතින තත්ත්වය ගැන සාමකාමීව කටයුතු කරන්න-මහින්ද
රට තුල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාමකාමීව කටයුතු කරන්න ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ...