free page hit counter
LATEST

‘ලංකාවට නොපැකිලිව සහයෝගය දෙනවා’

World 1019

ශ්‍රී ලංකාවට මේ මොහොතේ දිය හැකි ඕනෑම සහයෝගයක් නොපැකිලිව ලබා දීමට ඉන්දියාව සුදානමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් දැනුම් දී තිබේ.

ඉන්දියාව ලංකාව සමඟ නිරතුරුව සිටින බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් පිළිබඳව සැලවී පැය කීපයක් ඇතුලත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා දුරකතනයෙන් අමතා ඇති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ඉන්දියාවේ ශෝකය පුද කරන ලෙසද ඉල්ලා සිට තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵලය මේකයි
තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැක්වූ කැපවීම වෙනුවට එම නිලධාරීන් මුලුමනින්ම ...