free page hit counter

උපරිම වර්ෂාපතනය මීගමුවට

local 1041

ගතවූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

අද (22) දින දහවල් කාලයේ උපරිම උෂ්ණත්වය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 03කින් ද, හම්බන්තොට ප්‍රදේශයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02කින් ද ඉහළ ගොස් ඇත.

සෙසු ප්‍රදේශවල දහවල් කාලය තුළ උපරිම උෂ්ණත්වය සාමාන්‍ය අගයට මදක් ඉහළ පහළ හෝ ආසන්න අගයන් වල පැවත ඇත.

ඊයේ (21) දිනයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.1ක් ලෙස පොළොන්නරුවෙන් හා අවමය සෙල්සියස් අංශක 12.0ක් ලෙස නුවරඑළිය ප්‍රදේශයෙන් ද වාර්තා වී ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ත්‍රස්ථවාදය මර්දනයට අදාළ වගන්ති අද රෑ සිට හදිසි නීතිය යටතට
ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට ...