free page hit counter
LATEST

සයින්දමරුදු පිපිරීමට බෝම්බ-පුද්ගලයින් රැගෙන ගිය වෑන් රිය සමඟ අයෙක් අත්අඩංගුවට

local 1050

කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරිමට ලක් වු බෝම්බ සහ පුද්ගලයින් රැගෙන ගිය බවට සැකපිට වෑන් රියක් කැකිරාව ඉහළපුලියන් කුලම ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

වෑන් රියේ හිමිකරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මරදන්කඩවල පදිංචි අබුසාලී නසාර් නැමැත්තෙකි.

ඔහු පොලීසියට පවසා ඇත්තේ මුස්ලිම් පුජකවරයකු කළ දැනුම් දීමට අනුව අදාළ පුද්ගලයින් කැකිරාවේ සිට සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන ගිය බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
බර්කිනා ෆාසෝහි පල්ලියක වෙඩිතැබීමකින් 6 ක් මරුට
බර්කිනා ෆාසෝහි පොතෙස්තන්ත්‍ර පල්ලියක සිදුකරන ලද වෙඩිතැබීමකින් හයදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. යතුරුපැදි හතකින් ...