free page hit counter

අන්තවාදය පරාජය කිරීමට වෘත්තීය සමිති මැදිහත් විය යුතුයි

Politics 1107

අන්තවාදය පරාජය කිරීම සඳහා වෘත්තීය සමිති මැදිහත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසා සිටියි.

ඔහු පවසන්නේ රටේ ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ ජාතීන් අතර සමගිය ඇති කිරිම මඟින් පමණක් බවයි.

වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා මේ බව ප්‍රකාශ කළේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය පුද්ගලික ලෙසවත් පවත්වාගෙන යාම සුදුසු නෑ
මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය පුද්ගලික ආයතනයක් ලෙස හෝ පවත්වාගෙන යාම සුදුසු නොවන බව පාඨලී චම්පික රණවක ...