free page hit counter
LATEST

බෝම්බ ගහපු සහරාන්ලා සමග මියන්මාරයේ සිට කිට්ටු සබඳතා පැවැත්වූ අබ්දුල් සලාම් කවුද ?

local 1111

පසුගියදා පාස්කු ඉරිදා දිනයේදි කතෝලික දේවස්ථාන සහ හොටල් කිහිපකයට එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදින් සමග සබදතා පැවැත්වු බව කියන පුද්ගලයකු මියන්මාර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පරික්ෂණ කටයුතු සිදු කරන බවත් ඒ පිළිබදව ඉදිරියේ දි රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් ඉදිරි කටයුතු සිදු කරන බව මියන්මාරයේ ශ්‍රි ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසනවා.

මෙම පිරිස සමග සබදතා පැවැත්වු බව කියන අබ්දුල් සලාම් ඉර්ෂාද් මහ්මුද් නැමැති 39 හැවිරිදි අයෙකු පසුගියදා මියන්මාර් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවත් ඔහු සංචාරක විසා මත එරට රැදි සිට ඇති බවත් විසා අවසන් වි වසරකුත් මාස දෙකක් පමණ එරට නිති විරෝධි අන්දමින් රැදි සිට ඇති බව මුලික පරික්ෂණවලි අනාවරණය වි ඇති බවද තානාපතිවරයා පැවසිය.

තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ සිදු කරන පරික්ෂණ සදහා එරට පොලිසියට පුර්ණ සහය තානාපති කාර්යාල හරහා ලබා දෙන බවත් ඒ පිළිබදව ගතයුතු ක්‍රියාමාර්ග රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් ලබා දෙන බවද ඒකනායක මහතා වැඩිදුරටත් පැවසිය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
මහින්දට වෙඩි නොවදින රථයක් ගන්න අනුමැතිය ඉල්ලා කැබිනට් යෝජනාවක්
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා අනුමැතිය ඉල්ලා කැබිනට් ...