free page hit counter

ශ්‍රී ලංකාව ගැන ස්විස් වැසියන්ට කර තිබූ අනතුරු ඇඟවීම් ඉවතට

Business 1020

මෙරට සංචාරය කිරීමේ දී සිය වැසියන්ට කර තිබූ අනතුරු ඇඟවීම ලිහිල් කිරීමට ස්විස්ටර්ලන්ත රජය විසින් පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට අනවශ්‍ය සංචාරයන් සිදුකිරීමෙන් වළකින්නැයි තම වැසියන්ට තවදුරටත් නොකියන බව පවසමින්, ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා වන Hanspeter Mock විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලසීමාව තුළ දී තම ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ අවධානයක් තබා ගත යුතු බව ඔහු විසින් සංචාරකයින් වෙත අවධාරණය කර සිටී.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
‘2019 වසරේ සමාජ මාධ්‍ය සන්නාමය’ ලෙස කොමර්ෂල් බැංකුවට දෙවන වරටත් ACEF ගෝලීය සම්මාන
මුම්බායිහිදී පැවති සන්නාම ප‍්‍රදානෝත්සවයේදී Switzerland Tourism සමග සම ජයග‍්‍රාහකයා බවට පත්වෙයි ඉන්දියාවේ මුම්බායි නුවරදී පසුගියදා ...