free page hit counter

Avengers අලුත්ම චිත්‍රපටය සමග පැමිණි Captain Marvel නිරූපනයෙන් හැඩවුණු Audi E-Tron විද්‍යුත් මෝටර් රථය

Technology 1051

Audi කියන්නේ ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක්. මේ කියන්න හදන්නේ Audi සමාගම පසුගියදා මාවල් සමාගම සමග එක්ව Avengers End Game චිත්‍රපටයට සමගාමීව නිෂ්පාදනය කරපු මෝටර් රථයක් ගැන Audi සමාගම මීට වසර ගණනාවක සිටම Avengers චිත්‍රපට මාලාව සමග එක්ව සිටිනවා.

එහි ප්‍රතිපලයක් ලෙසයි මෙම අලුත්ම මෝටර් රථය නිෂ්පාදනය කර තිබෙන්නේ.

මෙම නව මෝටර් රථය පෙන්වීම සඳහා එම චිත්‍රපට මාලාවේ නවතම චරිතය වන Captain Marvel යොදාගෙන ඇති අතර මෙම මෝටර් රථය නම් කර ඇත්තේ Audi E-Tron ලෙසයි.

Audi E-Tron මෝටර් රථය එම සමාගමෙන් නිෂ්පාදනය කල විද්‍යුත් තාක්ෂනය භාවිතා කරමින් ගමන් කිරීමට හැකියාව තිබෙන මෝටර් රථයක්. එම මෝටර් රථය චිත්‍රපටයේ දකින්නට ඇති Audi E-Tron  GT මෝටර් රථය මෙන් දැකුම්කලු ස්වභාවයක් ගන්නේ නැති වුවත් ඉතා අලංකාර ආකාරයෙන් මෙම මෝටර් රථය නිෂ්පාදනය කිරීමට සමාගමේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

SUV පන්නයේ මෝටර් රථයක් ලෙසින් නිෂ්පාදනය කර ඇති මෙම රථය එකවර අරෝපනයකින් කිලෝ මීටර 300 ක් ධාවනය කර හැකි බවයි වාර්තා වන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
වෙන පාරකින් හිරෙන් එලියට ආපු ඥානසාර හිමියන් එලියට එන්න කලින් කරපු කවුරුත් නොදන්න වැඩේ මෙන්න
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හිරෙන් නිදහස්ව යන විට උන්වහන්සේ සතුව තිබූ පොත්පත් ඇතුළු භාණ්ඩ රැසක් ...