free page hit counter

යුරෝපා කොමිසමේ සභාපතීත්වයට ජර්මනියා හා ප්‍රංශය ගැටුමක

World 1013

යුරෝපා කොමිසමේ සභාපතිවරයා තේරීමට පිළිබඳව ප්‍රංශය සහ ජර්මනිය අතර මතභේදාත්මක තත්වයක් ඇති වී තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ මේ වන විට යුරෝපා කොමිසමේ සභාපතිවරයා තේරීමේ කටයුතු ආරම්භ වී ඇති අතර ඒ සඳහා ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් යෝජනා කර ඇත්තේ මැන්ෆඞ් වේබර්වයි.

ඊට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විරෝධය පළ කර තිබෙනවා.

මේ වන විට කොමිසමේ සභාපතිවරයා ලෙස ජෝන් කෙල්ට් චන්කර් කටයුතු කරන අතර ඔහු 2014 වර්ෂයේදී තේරී පත්වුණා.

වසර 5ක කාලයක් යුරෝපා කොමිසමේ සභාපතීත්වය දැරූ ඔහුගේ කාලය මෙම වසරෙන් අවසන් වීමට නියමිතයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
Windows 10 අලුත් Update එක දැන්ම ගහන්න එපා
Windows 10 මෙහෙයුම් පද්ධතියේ නවතම update එක වන 2019 මැයි මස update එකේ යම් දෝෂ ...