free page hit counter
LATEST

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 06ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබාදීම අද

Politics 1123

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 06ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබා දීමේ ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්වෙයි.

අම්පාර, ජී.එච් වීරසිංහ ක්‍රිඩාංගණයේදී මෙම ජාතික උත්සවය පැවැත්වීමට නියමිත අතර මෙහිදී පවුල් 6,000කට පමණ අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමට නියමිතයි.

සමාජ සවිබල ගැන්වීමේ අමත්‍ය දයා ගමගේ මහතා සදහන් කළේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම සමෘද්ධි හිමිකම් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
තලාව ලංකා බැංකුවෙන් කෝටි ගණනක මුදල් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට
තලාව ලංකා බැංකුවේ සේප්පුවල තිබූ රුපියල් දස කෝටි විසිපන්ලක්ෂයකට අධික වටිනාකමින් යුත් මුදල් සහ රන් ...