Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

අවුරුදු විසිපහේ සුරූපිනිය

World

කලෙක පටන් බොලිවුඩ් තිරයෙන් නොදකින.නොදැක්කත් කාටවත් අමතක නොවන බොලිවුඩ් සුරෑපි නිළියක් ගැනයි අපි අද කියන්න යන්නේ. ඒ සුරෑපිනීය තමයි සුශ්මිතා සෙන්. කාලෙකින් බොලිවුඩ් නොදිලිසුණු ඇයට ඉකුත්දා අපූරු පාටියකට යන්න ලැබිලා.

ඒ තමයි පසුගිය 21 වනදා සුරූපි බොලිවුඩ් නිලි සුශ්මිතා සෙන් විශ්ව රූ රැජින කිරුළ දිනා වසර 25 සපිරුණා. විශ්ව රූ රැජින කිරුළ හිමි කරගත් පලමු ඉන්දීය කාන්තාව වන්නේද ඇයයි.

මේ වෙනුවෙන් ඇගේ දියණියන් දෙදෙනා සහ පෙම්වතා රොමාන්වි ෂහ්වාල්  පුංචි සාදයක් පවත්වා ඇයව නැවත කිරුළු පලදවනු ලැබුවා.ඉන් ඇය මහත් සතුට පත්වුනා සේම.

ඇයට අත හිත දුන් රූ රැජින තරගයේ සංවිධායකයින් , බොලිවුඩ් හිදී අත හිත දුන් අයව තුති පිදීමට අමතක කලේ නැහැ.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
මෝදිගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වෙන්න ජනපති ඉන්දියාවට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම ...