free page hit counter

ආරච්චිකට්ටුවේදී සර්ව ආගමික සමුළුවක්

local 1061

ආරච්චිකට්ටුව-පුලිච්චාකුලම ප්‍රදේශවාසීන් සංවිධානය කළ සර්ව ආගමික වැඩසටහනක් පුලිච්චාකුලම මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වුණි.

මෙම වැඩසටහන සංඝරත්නය, කතෝලික පියතුමන්, මව්ලවිතුමන් ඇතුළුව ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊට පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්ද එක්ව සිටියේය.

සර්ව ආගමික සමුළුවෙන් අනතුරුව ඊයේ දිනට නියමිත රාමසාන් උපවාසය අවසන් කරමින් ඉෆ්තාර් ආගමික වැඩ සටහනද සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
රට ඉදිරියේ දී විශාල අනතුරකට ලක්විය හැකියි-තිස්ස
පාලකයන් දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙන් රට ඉදිරියේ දී විශාල අනතුරකට ලක්විය හැකි බව ...