free page hit counter

නියෝජිත පිරිසක් මැදපෙරදිග සංචාරයක

World 1059

ඇමෙරිකන් විශේෂ නියෝජිත කණ්ඩායමක් මැදපෙරදිග සංචාරයක් ආරම්භ කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙම නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බෑණා ජෙරාඞ් කුෂ්නර්ය.

ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සේම කුෂ්නර් ද ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කරයි.

නියෝජිත පිරිස මොරොක්කෝවේ රබාත්, ජෝර්දානයේ අම්මාන් සහ ඉන්පසු ජෙරුසලම බලා යෑමට නියමිතය. ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් මෙම විශේෂ නියෝජිත කණ්ඩායම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද පැවැසෙයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පුටින්ගේ රහස් පෙම්වතිය නිවුන් දරුවන් බිහි කරලා
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය යැයි පැවැසෙන හිටපු ඔලිම්පික් ක්‍රීඩිකා 36 හැවිරිදි එලීනා කබෝවා ...