free page hit counter
LATEST

ව්‍යාජ නෝට්ටු සමඟ කතුන් දෙදෙනෙක් පොලිස් දැලේ

local 1146

කොහුවල, ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොඟයක් සමග කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොහුවල පොලීසියට ලද තොරතරක් මත කොහුවල ප්‍රදේශයේ වෙළඳසැලකදී අදාල කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එහිදී ඔවුන් සතුව තිබී රුපියල් 500යේ ව්‍යාජ මුදල් නෝට්ටු 41ක් සොයාගෙන ඇත.

19 හැවිරිදි සහ 20 හැවිරිදි මෙම සැකකාරියන් දෙදෙනා කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.

ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොහුවල පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
චන්දිමගෙන් ඒකාබද්ධයට චෝදනාවක්
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරහිව එල්ලවන චෝදනා පිළිබඳ විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරය සභාවෙන් ඒකාබද්ධ ...