free page hit counter

පාස්කු ‌බෝම්බ කමිටුව 20දා ‌මෛත්‍රිගෙන් ප්‍රශ්න කරන්න යයි: අහන ප්‍රශ්නය ‌මෙන්න

Politics 991

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‌සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු ‌තේරීම්කාරක සභාව ලබන සිකුරාදා (20) ජනාධිපතිවරයා මුණගැසී ඒ පිළිබද ප්‍රශ්න කිරීමට නියමිතය.

එහිදී බුද්ධි අංශ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් කිහිපයක්ම කර තිබියදීත් ඒ පිළිබදව නිසි අවධානය ‌යොමු ‌‌නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් කරුණු විමසීමට කමිටුව සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

පසුගිය ‌සෙනසුරාදා (14) රැස්වූ පාර්ලිමේන්තු ‌තේරීම් කාරක සභාව ‌මෙම තීන්දුව ‌ගෙන ඇතිි අතර ජනාධිපති ‌ලේකම් කාර්යාලයේදී ‌මෙම හමුව සිදුවනු ඇති බවද දැනගන්නට ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
වෙල්ගමගේ ‌පෙත්සම විසිකරයි
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තමන්ට එරෙහිව විභාග වන නඩුව අත්හිටුවන ‌ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කුමාර ...