free page hit counter
LATEST

වෙල්ගමගේ ‌පෙත්සම විසිකරයි

Politics 1101

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තමන්ට එරෙහිව විභාග වන නඩුව අත්හිටුවන ‌ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කුමාර ‌වෙල්ගම මහතා ඉදිරිපත් කළ ‌පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ‌කොළඹ මහාධිකරණය කටයුතු කර ඇත.

ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ පනතට පටහැනිව ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයකු පත් කිරීම හරහා රජයට රුපියල් මිලියන 3.2ක පාඩුවක් සිදු කළ බව කියමින් අල්ලස් ‌කොමිසම ‌මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ‌‌ගොනු කර තිබිණ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
මෛත්‍රි-රනිල්-මහින්ද හමුවක් අද
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන තිදෙනාම අද (16) සවස ...