Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

පාර්ලිමේන්තු ට්විටර් ගිණුමේ නිරුවත් පින්තූර පෙන්වයි

Gossip local Social

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල ට්විටර් ගිණුමේ නිරුවත් පින්තූර ඇතුලත් සටහන් දර්ශණය වීමක් 25 වනදා රාති‍්‍රියේ සිදුව ඇත.

මෙම පින්තූර විනාඩි 30කට ආසන්න කාලයක් දර්ශණය වී ඇතැයි වාර්තා වෙයි.

නමුත් පැය කිහිපයක් ඇතුලත එය යථා තත්වයට පත්ව තිබේ.

එවැන්නකි සිදුව ඇත්තේ කිසිවෙකු විසින් සිතාමතා කරන ලද්දක්ද නැතහොත් සයිබර් ප්‍රහාරයක්ද යයි කරුණු මෙතෙක් හෙලිව නැත.

ඒ පිලිබච පරීක්‍ෂණ පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා සදහන් කර අතර අදාල නොගැලපෙන සටහන් ඉවත් කරන ලද බවත් පවසා ඇත.

සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පල කරමින් සටහනක්ද පල කර ඇත


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
ප්‍රෙඩී, බන්දු, ටෙනිසන්, බර්ටි, ඇනස්ලි, සැමුවෙල් රොද්‍රිගු, එඩී ජයමාන්න, දොං සිරිසේන සියළු කවටයන් සජිත් අතින් පරාදයි
පිවිතරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ...