Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

ගෝටාභය දිනනවා.. වැඩි ඡන්ද අවමය ලක්‍ෂ 10යි..- එජාප මන්ත‍්‍රී කැට තබා කියයි..

Politics

එළැඹෙන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ලබා ගන්නා වැඩි ඡුන්ද සංඛ්‍යාවේ අවමය ලක්‍ෂ 10ක් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

මෙය වෙසන් විය හැක්කේ දශම ගණනකින් පමණක් යයිද ඒ මහතා සදහන් කලේය.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන හා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

රට බේරා ගැනීම සදහා මෙම ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කරවිය යුතු එකම පුද්ගලයා ගෝටාභය රාජපක්‍ෂ මහතා පමණක් යයිද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
හෙරොයින් කිලෝ 200ක් හමුදා අත්අඩංගුවට ගනී…
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල මුහුදේ දී මෙම ...