free page hit counter
LATEST

හෙරොයින් කිලෝ 200ක් හමුදා අත්අඩංගුවට ගනී…

local 987

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල මුහුදේ දී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ පස්වරුවේ සිදු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා ) සමාගමෙහි ගුවන්යානා දත්ත මෙහෙයුම් පද්ධතිය සහ සංතරණ (අධි සම්ප්‍රේෂණ) සන්නිවේදන පද්ධතිය විවෘත වෙයි…
ශ්‍රී ලංකා ගුවන් සීමාව තුල ගුවන් සංසරණ සේවාව සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය සතු වගකීම ...