Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

නිසාන් සමාගමේ හිටපු සභාපතිට මුල්‍යමය චෝදනා

සාන් සමාගමේ හිටපු සභාපති කාලෝස් ගෝසන් මහතාට ජපාන නීතිඥයන් විසින් මුල්‍යමය වැරදි පටවන බවට ජපාන මාධ්‍ය වාර්තා කරයි. සමාගමේ වත්කම් පෞද්ගලික භාවිතය සඳහා යොදා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් නොවැම්බර් මාසයේ දී ගෝසන් මහතා අත්අඩංගුවට ගැණිනි.

Read More...

ඩොලරයට සාපේක්ෂව රුපියල 181 යි

මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (27) රුපියල් 181 සීමාව ඉක්මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 181.54ක් ලෙසත් ගැනුම් මිල 177.59ක් ලෙසත් දැක්විණි....

Read More...

රුපියල තවත් පහළටම වැටෙයි.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (21දා) වාර්තා කළේය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.04ක් ලෙස සටහන් විය. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 175.11ක් වාර්තා...

Read More...

අර්ජුන මහේන්ද්‍රන්ගේ ‍තවත් ගැහිල්ලක් හෙළිවෙයි. BOI සභාපතිව සිටිය දී මිලියන ගණන් යටිමඩ ගහලා

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා, ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාව සිටිය දී, කිසිදු වගවීමකින් තොරව රුපියල් මිලියන ගණනින් මුදල් ලබා ගෙන ඇතැයි වාර්තා වේ. පසුගිය දා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ සංවාදාත්මක සන්ධ්‍යාවට එක්වෙමින් මෙරට...

Read More...

තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම ඉවතට

තවත් විෂ පලිබෝධනාශක තුනක තහනම මෑතදී ඉවත් කර ඇතැයි එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ චෝදනා කරති. ක්ලොරොෆයිරිපොස් (chlorpyripos) කැබ්‍රිල් (cabryl) හා කාංබොෂියුරාන් (Carbo furan) යන පලිබෝධනාශක තුනේ තහනම මෙසේ ඉවත් කර තිබෙන බවද උන්වහන්සේ කීහ. මේවා මෙරට...

Read More...

කෝටිපති ශනිදාවෙන් ශනිදා වාසනාවෙන් සුපිරි කෝටිපතියෝ 2ක්

කෝටිපති ශනිදාවෙන් කෝටි 7.8 ක සුපිරි ජයග්‍රාහකයෙක් සහ ශනිදා වාසනාවෙන් කෝටි 5 ක තවත් සුපිරි ජයග්‍රාහකයෙක් මෙවරත් සංවර්ධන ලොතරැයි පවුලෙන් බිහි වූ වගයි. වසර ගණනාවක් ශ්‍රී ලාංකික හද රැඳි විශ්වාසයේ හිමිකරුවා වූ සංවර්ධන ලොතරුයිය දිනෙන් දිනම එම විශ්වාසය තහවුරු කළ...

Read More...

ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි TIER 3 දත්ත මධ්‍යස්ථානය මෙහෙයුම් අැරඹීමට සියල්ල සූදානම්

අති නවීන TIER 3 දත්ත මධ්‍යස්ථානයක් පිටිපන ප‍්‍රදේශයේ ඉදිකර ශ‍්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයේ සහ වැලිකඩ පිහිටි බහුවිධ දත්ත මධ්‍යස්ථාන අතර අන්තර් සබඳතාවක් ගොඩ නැගීම මඟින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි දත්ත මධ්‍යස්ථාන යටිතල පහසුකම් සුවිශේෂී පරිවර්තනයකට ලක්ව තිබේ. මෙම පරිවර්තනයත් සමඟ...

Read More...

ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වියට්නාමයේ ෆූ ක්වොක් (Phu Quoc) හි පැවති ලෝක සංචාරක සම්මාන (World Travel Awards) ජාත්‍යන්තර උළෙලේ දී  “ඉන්දියානු සාගර කලාපයේ  ලොව ප්‍රමුඛතම ගුවන් සේවය” (World’s Leading Airline to the Indian Ocean) ලෙස...

Read More...

SLIM වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාමය මෙවර සිවිලිමට

වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාමය සඳහා පිරිනැමෙන රන් සම්මානය මෙවර Idea සමූහ ව්‍යපාරයට අයත් සිවිලිම සන්නාමයට හිමි වුණා. ඒ, ශ‍්‍රී ලංකා අළෙවිකරණ ආයකනය මගින් වාර්ෂිකව සංවිධානය කළ SLIM Brand Excellence Awards 2017 සම්මාන උළේලේදියි. මෙරට ජනප‍්‍රිය නවෝත්පාදන වෙළඳ සන්නාම රැසක...

Read More...

ඩොලර් මිලියන 23.57ක මහ කන්නයේ යූරියා ටෙන්ඩරය JAT ට

2017/2018 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම් මඟින් බෙදාහැරීම පිණිස අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 72,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, ඒ සඳහා සාර්ථක ලංසුව ඉදිරිපත් කරනු ලැබ ඇති JAT Holding (Pvt) Ltd. වෙත මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 327.40ක්...

Read More...