12 වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ(29) එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්විය. උත්කර්ෂවත් සමාරම්භක උළෙල ආරම්භ වුණේ එංගලන්තයේ බකින්හැම් මාලිගය අසලින්. 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක උත්සවය ඊයේ අතිඋත්කර්ෂවත් ලෙස එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත් වුණේ බ්‍රිතාත්‍ය...
Read More...ලොව පුරා ක්‍රිකට්ලෝලීන් මහත් ඕනෑකමින් බලාසිටි 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතය. තරඟාවලිය ආරම්භ කරමින් සත්කාරක එංගලන්තය හා දකුණු අප්‍රිකාව හෙට දින තරඟ වදිනු ඇත. 2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය යෙදී ඇත්තේ...
Read More...ලබන වසරේදී (2020) පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට ලබාදීමට ආසියානු ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. සිංගප්පූරුවේ පිහිටි ආසියානු ක්‍රිකට් සභා මූලස්ථානයේදී පැවැති රැස්වීමකදී එහි නියෝජිතයන් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව ලබන වසරේ ඔක්තෝබර් මාසයේ ඕස්ටේ්රලියාවේදී පැවැත්වීමට නියමිත...
Read More...ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්තයට එරෙහිව ජුනි 01 වැනිදා පැවැත්වෙන පළමු තරගයේදී ජයග්‍රාහී රිද්මයට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව තිබෙන බව කුසල් මෙන්ඩිස් පවසා තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු පුහුණු තරගයෙන් ලකුණු 87ක පරාජයක් අත්විදගත් අතර...
Read More...ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නමවැනි පුහුණු තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ නවසීලන්තය අතර අද ඊයේ බ්‍රිස්ටල්හිදී පැවති තරගයෙන් ලකුණු 91 ක පහසු ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන්...
Read More...ඉන්දීය නායක විරාත් කෝලි, එංගලන්ත නායක ඉයන් මෝගන් සහ ඕස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා අතර ඉදිරියෙන්ම පසුවන නායකයන් බව හිටපු ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් පවසා ඇත. මෙල්බර්න් නුවරදී ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක් වෙත මෙම අදහස්...
Read More...ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ පළමු වටය ජයග්‍රහණය තහවුරු කරගැනීමට සුප්‍රකට ටෙනිස් ක්‍රීඩිකා Serena Williams සමත් වුණා. ඒ රුසියාවේ Vitalia Diatchenko පරාජයට පත් කරමින්. තරඟයේ පළමු වටයේ දී පාදයේ ආබාධයක් ඇතිවීමත් සමග පළමු වටය පරාජයට පත් වුවද, ඉතරි තරන්ගවට ජයගැනීමය ඇය...
Read More...ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ ඕස්ට්‍රේලියානු පිල අතර සදම්ටන්හිදී ඊයේ(27) පැවැති පුහුණු තරගයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් ලැබූහ. ඕස්ට්‍රේලියානු පිල ලකුණු 240 ක ජයග්රාහි ඉලක්කය ඕවර 44.5 කදී කඩුලු පහක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත්...
Read More...එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අරඹමින් සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව මේ මස 30 වැනිදා ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය. මේ දින වලදී තරගාවලියේ පෙරහුරු තරග පැවැත්වෙන අතර එහිදී සෑම කණ්ඩායමක්ම පෙරහුරු තරග 2 කට...
Read More...සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය එඩ්න්බර්ග්හිදී අද පැවැත්වෙයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද(21) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පසුගිය 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගයට වර්ෂාවෙන්...
Read More...