කලෙක පටන් බොලිවුඩ් තිරයෙන් නොදකින.නොදැක්කත් කාටවත් අමතක නොවන බොලිවුඩ් සුරෑපි නිළියක් ගැනයි අපි අද කියන්න යන්නේ. ඒ සුරෑපිනීය තමයි සුශ්මිතා සෙන්. කාලෙකින් බොලිවුඩ් නොදිලිසුණු ඇයට ඉකුත්දා අපූරු පාටියකට යන්න ලැබිලා. ඒ තමයි පසුගිය 21 වනදා සුරූපි බොලිවුඩ් නිලි සුශ්මිතා සෙන්...
Read More...කවුරුත් පුලපුලා බලා සිටින දෙවැනි ගොඞ්සිලා වික්‍රමය ‘ගොඞ්සිලා: කිංග් ඔෆ් මොන්ස්ටර්ස්’ චිත්‍රපටය ලබන 29 සිට ලොව පුරා තිරගත වෙයි. ගොඞ්සිලා චිත්‍රපට රැසක් රිදී තිරයට පැමිණ ඇත. ඒවායින් බහුතරය ජපන් නිෂ්පාදනය. ඊට හේතුව ගොඞ්සිලා නමැති අති දැවැන්ත බිහිසුණු මෘගයා ජපන් චරිතයක්...
Read More...රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය යැයි පැවැසෙන හිටපු ඔලිම්පික් ක්‍රීඩිකා 36 හැවිරිදි එලීනා කබෝවා නිවුන් දරුවන් බිහි කර ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ මීට දින කීපයකට පෙරය. උපත ලබා ඇත්තේ පුතුන් දෙදෙනෙකි. කබෝවාට...
Read More...ඇමෙරිකන් විශේෂ නියෝජිත කණ්ඩායමක් මැදපෙරදිග සංචාරයක් ආරම්භ කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මෙම නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බෑණා ජෙරාඞ් කුෂ්නර්ය. ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සේම කුෂ්නර් ද ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ උපදේශකවරයකු ලෙස ද කටයුතු...
Read More...සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් සිරියානු රජයේ හමුදා ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත් එයින් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියන් 20 දෙනකු මියගිය බවත් පැවැසෙයි. සිරියානු රජයේ හමුදා කළ බෝම්බ ප්‍රහාරවලින් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන්...
Read More...යුරෝපා කොමිසමේ සභාපතිවරයා තේරීමට පිළිබඳව ප්‍රංශය සහ ජර්මනිය අතර මතභේදාත්මක තත්වයක් ඇති වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මේ වන විට යුරෝපා කොමිසමේ සභාපතිවරයා තේරීමේ කටයුතු ආරම්භ වී ඇති අතර ඒ සඳහා ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් යෝජනා කර ඇත්තේ මැන්ෆඞ්...
Read More...ග්‍රීක හා ඕලන්ද ජාතික කිමිදුම් කරුවන් එක්ව ග්‍රීසියට අදාළ මුහුදු තීටයේ ඇති ප්ලාස්ටික් ධීවර දැල් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම දැල් කාලාන්තරයක් තිස්සේ මුහුදු පතුලේ තැන්පත් වීම නිසාවෙන් මාළුන් මෙන්ම මුහුදු ජීවින් රැසකගේ ජීවිත තර්ජනයකට ලක්ව තිබෙන බවයි ග්‍රීක...
Read More...අමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයට ටර්නේඩෝ තත්වයක් බලපා තිබෙනවා. මේ හේතුවෙන් එක අයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් ජීවිත රැසකට උන්හිටි තැන් අහිමිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නිවාස ඉදිරයේ නවතා තිබු කාර් රථය හුළඟ සමග නිවෙස තුලට කඩාවැදීම හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස්...
Read More...උතුරුදිග බ්‍රසීලයේ බන්ධනාගාරයක් තුල ඇතිවූ කලහකාරී තත්වයෙන් පුද්ගලයින් 15ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මින් තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. එරට විශේෂ බලකාය හා ආරක්ෂක අනාශ මේ වන විට තත්වය පාලනය කිරීමට සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය...
Read More...හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් එරට පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට මාලදිවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂය විසින් නෂීඩ් මෙලෙස කතානායකවරයා ලෙස පත්කරගැනීම වෙනුවෙන් තෝරාගෙන ඇති බව සඳහන්. පසුගිය අප්‍රේල් මාසයේ පැවති මැතිවරණයෙන් පසුව...
Read More...